🥀නුඹ තරම් 🥀 🦋ජීවිතේ දහසකුත් අභියෝග කම්කටොලු අභියස හිඳ ප්‍රේම කරනා ඔය සිත දමා යන්නේ කෙලෙසදැයි මට කියා දෙනවද........🦋 💜 ඇය මව අහිමි, කුඩම්මාගේ වෙනස් කම් හමුවේ දහසකුත් දුක් වේදනා මැද ජීවිතය ගෙවන අහිංසකාවියක්.. 💜ඔහු රටක ් ආදරය කරන ජනප්‍රිය ගායකයෙක්, කඩවසම් හිතුවක්කාරයෙක්..... මේ ඔවුන්ගේ කථාවයි, ආදරයේ සොදුරු ඉසව් පිරිමදිමින්,දුක සතුට මැද ගලන ඔවුන්ගේ ජීවිත අන්දරය............. 🥀නුඹ තරම් 🥀 Starts:-2021/9/22 End:- ongoing.......All Rights Reserved