"හ්යුන්ග්....හ්යුන්ග් මට සමාවෙන්න.ඒත්....මට බෑ...." "ජන්ග්කුකා...........උබ මොනවද මිනිහෝ මේ කියවන්නේ?" "උබ එයාට රිද්දුවොත් දෙයියන්ගේ නාමින් මම උබව මරනවා.මම දිවුරනවා ඒක." "ටේහ්යුනා.....මොනාවද මිනිහෝ උබ ඔය කියන්නේ......උබ දන්නවා ජන්ග්කුකා කියන්නේ කවුද කියලා..." "ජිමිනා මාව අත ඇරපන්....."All Rights Reserved