අයිති නෑ කියලා ආදරේ කරන්න තහනම් නෑනේ. මේ ලෝකේ කිසි දෙයක් අපිට අයිති නෑ එහෙම එකේ අයිති නැති දෙයකට ආදරේ කරන එකේ කිසිම වැරද්දක් නෑ. කවදමහරි දවසක අපිට මේ ලෝකේ දාලා යන්න වෙනවා එතකොට අපි මහන්සි වෙලා දුක්විදලා වෙලා අයිති කරගත්ත දේවල් ඉබේම වෙන අයගේ වෙනවා.ඒ නිසා අයිති නැති දෙයකට ,අයිති නැති කෙනෙකුට ආදරේ කරන එක වැරදි නැහැ.අයිති නෑ කියලා දැන දැනත් තවත් ආදරේ කරන එක ඇත්තටම අමාරුයි හැබැයි එයා ඒ දේට ඇත්තට ම ආදරේ කරනවනම් ඒක එච්චර අමාරු නෑ. අයිති කරගෙන ආදරේ කරනවට වඩා අයිති නැති දෙයකට ආදරේ කරන එක මන් දකින විදියට හරි. එක්තරා විදියක ඒකපාර්ශ්වික ආදරයක් කියවලාම බලන්න 👀All Rights Reserved