Quiet Kid ❤ The girl who thinks she's the TOP 16+ අයියලායි අයියලාගේ යාළුවොයි නිසා මේ අසරණ මට ගෙදර ඉන්නත් නෑ .අම්මා නැති උනාට පස්සේ තාත්තා නිතරම ගෙ දර නැති නිසා මන් හැම තිස්සෙම හිටියේ බෝඩිමක.හා හා පුරා කියලා අලුත් ඉස්කෝලෙට යද්දී ඒ ස්කොලේ බෝඩිමක් තියෙයි කියල හිතුවට මුළු ඔක්කොම කාමර පිරිලලු.දැන් මට තඩි අක්කෙක් එක්ක කාමරයක් බෙදා ගන්න වෙලා. කියාරා ❤ වගීෂාAll Rights Reserved