2019 දී ලියලා fb upload කරපු කතාවක්. මගේ පළවෙනි කතාව. අඩුපාඩු ගොඩක් තියෙනවා . ඒත් මම ඒක වෙනස් නොකර එහෙමම තියනවා. එක්තරා විදියකට මගේ fangirling life එකේ මතක සටහනක් මේක.💜️
Bae Suzy.. මම ආසම Female Artist. Miss A girlband එකේ වීඩියෝස් බලද්දි තමයි එයාට ආස හිතුණේ. ඒ Vocals හරිම ලස්සනයි 😍. දැන් Suzy Actress කෙනෙක් විදියට තමයි වැඩිපුරම වැඩ කරන්නේ. ඒත් ආසයි Miss A එක්ක එයා හිටපු කාලෙට.
කතාව ඇතුළේ සම්පූර්ණයෙන්ම මනඃකල්පිත සිදුවීම් ටිකක්. අඩුපාඩු ඇති,ඇති නෙවෙයි තියෙනවා ගොඩක්. චූටි කාලේ ලියපු එකක් නිසා සමාවෙන්න මට.
Tharu Maddegoda 💜️All Rights Reserved