කෙල්ලෙක්ට තමන්ගේ විවාහය ඉතා වැදගත් දෙයක්.නමුත් අකමැත්තෙන් හෝ සිදූ වූ විවාහය ඇගේ මුළු ජීවිතයට වෙනස් කරා.ආදරය සෙනහස නැති වුණ ඇය එය සොයාගෙන ගමන් කරන විදිහ සැමියා වෙනුවෙන් තමන්ගේ ඉරණම වෙනස් කර ආකාරය මේ කතාවෙන් බලාපොරොත්තු වන්න. ලෙට්ස් ගෝ....All Rights Reserved