හැමදාම රෑට.. හොදටම බීලා ගෙදර ඇවිත්. පහුවදාට එයාගෙ හස්බන්ඩ්ට ඕනවටත් වඩා ආදරේ පෙන්නන හස්බන්ඩෙක් එක්ක පවුල් කන්න උනොත් කොහොමට තියෙයිද... ? ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වට.. ජන්මෙයි පුරුද්දයි දෙකම වෙනස් කරන්න ආදරේට පුලුවන් වෙයිද ....... ? ඒක දැනගන්න කියවලා බලන්න.. ? ?? Taekook Oneshot strory •••••••• ___________________________________________ ⚠? ️️ මෙම මගේ පුද්ගලික දේපලක් වන බැවින්.... Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න .. !! එමෙන්ම ... මෙහි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති අතර ... ඔවුන්ගේ සැබෑ ජීවිතය සදහ.. මේ සිදුවීම් කිසිසේත් බලනොපාන බව.. කරුණාවෙන් සලකන්න... !! ?⚠️️
2 parts