ඔබ නමින් හිතේ ලියූ ගීයෙහි මුමුණන්නම් මා තනුව තනිවම... 🖤 දවසින් දවස දළුලන මට අහිමි මගේ ආදරය... 🥀 දුරින් හිඳ රකින්නම් ලං වෙන්න අවසර නොමැති හෙයින්... 🖤 පවසන්නම් මගේ හිතේ ඔබ ගැන තිබූ හැම දෙයක්ම... 🥀 🥀🖤 ... දහතුන් වැනි මාසයක් උදා වෙනවා නම් ... 🖤🥀 🤗 𝐌𝐲 𝐅𝐢𝐬𝐫𝐭 𝐅𝐚𝐧𝐅𝐢𝐜 🤗
13 parts