"මට ඔයාගෙන් මහ ලොකු දේවල් ඕනෙ නෑ ජිමින්, ආත්මයක් ආත්මයක් පාසා මට දුන්න ඒ අසීමිත ආදරය මේ ආත්මයේදිත් අඩු නැතිව මට දෙන්න" -ජන්කුක්- •jikook love Jikook version of the virgin heart Started date- 2021 Sep 29 Completed date - 2021 Dec 30 ❌ warning- strong language , sex , prostitution❌ ❌If you are not interest in bl stories please don't read❌All Rights Reserved