𝚃𝙾 𝚈𝙾𝚄𝚁 𝙷𝙴𝙰𝚁𝚃 | Jikook ✓
  • Reads 9,699
  • Votes 2,752
  • Parts 24
  • Reads 9,699
  • Votes 2,752
  • Parts 24
Complete, First published Sep 29, 2021
Mature
"මට ඔයාගෙන් මහ ලොකු දේවල් ඕනෙ නෑ ජිමින්, ආත්මයක් ආත්මයක් පාසා මට දුන්න ඒ අසීමිත ආදරය මේ ආත්මයේදිත් අඩු නැතිව මට දෙන්න"
-ජන්කුක්-

•jikook love

Jikook version of the virgin heart

Started date- 2021 Sep 29
Completed date - 2021 Dec 30

❌ warning- strong language , sex , prostitution❌

❌If you are not interest in bl stories please don't read❌
All Rights Reserved
Sign up to add 𝚃𝙾 𝚈𝙾𝚄𝚁 𝙷𝙴𝙰𝚁𝚃 | Jikook ✓ to your library and receive updates
or
Content Guidelines
You may also like
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook) by Soohi1993
54 parts Ongoing Mature
නපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්‍යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න ගත්තේ ඒකේ පාලකයා විදිහට ඔමේගාවක් නම් කලාම! ඔමේගාවෝ කියන්නෙ යටහත් අහිංසක ජාතියක් වෙද්දි ගෝර්‍යෝ, ශිල්ලා, බෙක්ජේ කියන රාජ්‍ය තුනම කායාව අතෑරලා දැම්මා! කායාව පාලනය කලේ දුර්වල ඔමේගා රැජිනක් වෙන්න පුලුවන්... ඒත් ඒක නිදහස්ම, සුන්දරම, සන්සුන්ම රාජ්‍ය උනා! ශිල්ලා, බෙක්ජේ කියන්නේ හැමදාම එකිනෙකාට විරුද්දව සටන් වැදුනු රාජධානි වෙද්දි ගෝර්‍යෝ කියන්නේ වෙනම රාජධානියක්! වියරු වැටුන බලවත් ඇල්ෆා පාලකයෙක් එක්ක ගෝර්‍යෝව කියන්නෙම විලාප නගන සද්ද, ලෙයින් තෙත් උනු පොලවක් එක්ක ලේ සුවදින් පිරුනු හුලගින් වැහුනු මූසල රාජධානියක්!
You may also like
Slide 1 of 10
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook) cover
Wild  Rose(complete) cover
𝕋ℍ𝔼 𝕎𝕀𝕃𝕋𝔼𝔻 ℝ𝕆𝕊𝔼 cover
​Maung(Completed) cover
කඩුපුල් (Complete) cover
hyung... 🥀 [completed] cover
ᴍᴀɴɪᴄᴜʀᴇ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ] cover
Lilac vs. Lily   |  Tae × Jin × Kook  |  Completed  cover
Spring cover
𝗝𝗘𝗢𝗡'𝘀 𝗛𝗬𝗕𝗥𝗜𝗗 (𝗝𝗶𝗸𝗼𝗼𝗸) cover

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)