"Red tulips are the hue of choice to express that you are deeply in love" හොබි හ්යොන් ෆෝන් එක දිහා බලන් කියවගෙන යනකොට මගේ පපුව වේගෙන් ගැහුනේ මට එච්චරම ආදරේ කරන්නේ කවුද කියලා පුංචිවත් අදහසක් මට නැතිවෙනකොට.. -JJK🐰- කවදාවත් නොදැකපු කෙනෙක් එයාව මගෙන් හොරකම් කරන් යනකම් මන් ඉවසන් ඉන්නේ කොහොමද ටේ -PJM🐥- ඒ දේ මන් කලින් දැනගෙන හිටියා නම් මන් කවදාවත් ඔයාට ලං වෙන්න හිතන් නෑ ජංකුක් -🌷- Start date : 2021.09.29 End date : ??