"ඔයාට මාව එපා ද??" " මට තමුසෙව එපා.තමුසේ කියනවා වගේ මගුලේ හැගීමක් මට නෑ " " එහෙම කියන්න එපා මම ඔයාට ආදරෙයි .මම දන්නවා ඔයත් මට .............. aaaaaaaaaaa" 💥💥💥 "මම දෙයක් එකපරකට වඩා කියන්නේ නෑ"😈 ...........................................,............. කවදාවත් කිසිවෙකුට ආදර නොකළ එහෙත් එක දෙකට ආදරය කළ ඔහු, ඔව් එය වෛරය ... ආකර්ශනයට ආදරය කියා රැවටුණු ඇය. ඔහු ඇයව පිළි ගනීද ??? ~mafia or love ~