"ආදරෙන් පැරදුනු හැමෝම අන්තිමට එන්නෙ පැරීසියට. මාත් ඒ වගේ." -මැරිලින් මොන්රෝ- හායි ළමයි, මේක Short story එකක්. අතීත ප්රංශය, සුන්දර පැරීසිය වටා ගෙතුණු ආදර කතාවක්. මේක ට්රාන්ස්ලේට් එකක් නෙමෙයි. නිකම් මගෙ හිතේ ඇදුනු කතාවක්. 🗼🗼 So welcome to my first short story. Don't forget to put your lovely comments... 😊💗