🍁- මම ඔයාට ආදරේ කරනවා....... 🌹- ඇත්තට මම ඔයාට වෛර කරනවා යක්ෂයා... 🌸 - තමුසේ ආයි ටේහ්යුන්ට අතක් තිබ්බොත් මන් තමුසෙව මරන්න දෙපාරක් හිතන්නැ........ 🌷- ඒකත් එහෙමද ඒක අපි බලාගමු දැන් එයා හොඳින් හෝ නරකින් මන් මගේ කරගන්නවමයි....... 🍂- මේක නවත්තන්න එයාව දඩයම් කරන්න එපා. 💮- ඒක මට ලැබුන අණ. 🍂- එයාව මරනවනම් මාවත් මරන්න. වෛරයක් එක්ක ගලාගන යන ආදරයක් ජීවිතත් මරණයත් අතර සටනක් ආදරය වෙනුවෙන් ජීවත්වෙන කීපදෙනෙක්........... 🔞smut 🔞.............