ආදරය නොවේ නුඹ මගේ ජීවිතයයි මා ජීවත් කරනා ප්රාණයයි උසුලා ඉන්න බෑ හිත බරයි මේ පිරුණු ආදරේ ඔයාටයි....ඔයාට විතරමයි හිසු වු සිතෙහි ඉතිරිව ඇත්තේ ආදරයයි කවුරුන් කෙසේ කීවත් සිත නාහයි නුඹට වු ආදරේ පණමෙන් රකියි මේ සිත සැමදා ඔයාටයි....ඔයාට විතරමයි පෙරුමන් පුරන්නේ නුඹ තුරුලට එන්නයි සිත යටින් මෝරණ ආදරයට ලෝබයි වෙන්කරනට බෑ මා සිත නුඹටයි මියදුනත් මා ඔයාටයි....ඔයාට විතරමයි ~~oneshot~~ G×B s : 10.10.21 e :10.10.21