-නිසල රැයේ ආලෝකය-
  • Reads 2,173
  • Votes 453
  • Parts 18
  • Reads 2,173
  • Votes 453
  • Parts 18
Complete, First published Oct 11, 2021
හේරු...දහහත්  හැවිරිදි එඩිතර තරුණයෙක්..

ඔහුගේ ජීවිතය වෙනස් කල රාත්‍රියක්..

අබුසිම්බල් වෙත ආ අමුත්තෙක්..

රාත්‍රිය නිහඩය. 
නිශාචරයන් නගන හඩ හැරුනු විට කිසිදු මිනිස් හඩක සලකුනක් හෝ නොමැත.
නමුත් එහි අමුත්තක් ඇත්තේද නැත. මන්ද ඊජිප්තුවන් අදුරෙහි වෙසෙන ආත්මයන් කෙරෙහි අප්‍රමාණ වූ බියකින් පසුවන බැවිනි.

එනමුදු අබුසිම්බල්හි රාත්‍රි මුර සංචාරයේ යෙදෙන ප්‍රධාන ආරක්ෂක  තමන්ගේ පිරිසට අවදාරනය කලේ විමසිලිමත් වීම වඩා වැදගත් බවයි.

"....ටකස්, ටකස් "

                  **************

මේක ඊජිප්තු සම්බන්ධ කතාවක්..
ප්‍රබන්ධ කතාවක් වුනාට ඊජිප්තු දෙවිවරු , පාරාවෝවරු, මහ රැජිණියන්ගේ නම් වෙනස් කරලා නැහැ ඒ කාලෙට සම්බන්ධ ඇත්තම අය තමයි ඒ ඉන්නේ..

මොනවා හරි දැනගන්න ඕනනම් වැඩි විස්තර අහන්න පුලුවන් මගෙන්..
මන් දන්න දේවල් කියලා දෙන්නම්කෝ
All Rights Reserved
Sign up to add -නිසල රැයේ ආලෝකය- to your library and receive updates
or
#60nonfiction
Content Guidelines
You may also like
🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] by MissYoongi351
7 parts Complete
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැයි ආදරේදි ඇති වෙන රාගය .. ඊට හාත් පසින්ම වෙනස්... ඒක ඇති වෙන්නෙ තමන් ආදරේ කරන කෙනා ගැන විතරයි.. ඉතින් රාගය කියන්නෙත් ආදරේම කොටසක්..... ආදරේට පුළුවන් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න... ඒක ධනාත්මකම වෙනසක්ද ඍනාත්මක වෙනසක්ද කියන දේ තීරණය වෙන්නේ අපි ආදරේ කරන කෙනාගෙ ආකප්ල අනුව.. 😊😊 🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞 ⚠🚫 ️️ මෙම මගේ පුද්ගලික දේපලක් වන බැවින්.... Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න .. !! එමෙන්ම ... මෙහි ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති අතර ... ඔවුන්ගේ සැබෑ ජීවිතය සදහ.. මේ සිදුවීම් කිසිසේත් බලනොපාන බව.. කරුණාවෙන් සලකන්න... !! 🚫⚠️️ ___________________________________________
You may also like
Slide 1 of 8
🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ  [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ] cover
❤Deadly Addiction❤️||completed||✔️ cover
🍂 Mr.JK 🍃 || JJK ||( Completed ) cover
စာအုပ်ထဲကဗီလိန်အကြီးစားအဖြစ်သို့ ကူးပြောင်းလာခြင်း (ဘာသာပြန်) cover
ထာ၀ရ ပုံပေ cover
A Song Of Weeping Willow (Complete) cover
The True Conqueror [Complete] cover
❤️Aro❤️(Completed) cover

🔞❤️ ᗷᗩᗪ ᗷOYՏ ❤️🔞 || ƬƛЄƘƠƠƘ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]