ආදරණීය ඇතෑන්ස් වෙත ලියමි පෙම්බරව : වර්ෂ 2000 හිදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවර විසූ , නික්සියන් එලිග්ස්ටන් නම් තරුණයා , එලියට් ලොක්වුඩ් නම් තරුණයා සමග ප්‍රේමයෙන් වෙලෙන්නේ ඔවුන් දෙදෙනාටත් හොර රහසේ. සමසිරි සබඳතා අප්‍රසන්න කල සමාජයක් තුල ඒ ආදර කතාවක් එක් දුක්ඛාන්තයකින් පමණක් අවසන් වේවිද? 🏳️🌈 Warning - BoyXBoy , non binory , Mature content , Strong language , Sex , Pain , Gaylove , Cross dressing Started date - 27 March 2022 Completed - 15 July 2022All Rights Reserved