" එයා දරුවෙක් ඉන්න අප්පා කෙනෙක් නාදියා " " ඒක මන් දන්නවා.. ඒත් මට එයාව දැනෙනවා.. එයා මාත් එක්ක හරියට වචනයක්වත් කතා නොකරට.. ඒ නපුරු ඇස් මට කිව්වේ.. ආයිශ් මට තේරෙන්නේ නෑ අයිශු.. අනික මන් ඒ දරුපැටියට ආදරෙයි.." " මේක අහන්න නාදියා.. ඔයා අපිට නාදියා උනාට එයාට අයේශ්... අයේශ්ශ් සූරිබන්ඩාර..නැතුව, නාදියා සූරියබන්ඩාර නෙමෙයි..." ~ Little Rose ~All Rights Reserved