39 parts Complete 💙❤MY UNIVERSE 💙❤
You! You are My Universe and
I Just Want to puta You First..
ආදරය යනු ආදරය මයි...
ඊට වෙනත් අර්ථකථනයක් නම් නැති..
ලෝකෙ එකාට එකා වෙනස්..
කෙනෙකුට හැමදේම තියෙනවා. කෙනෙකුට කිසිම දෙයක් නෑ. සමහරු තිබිලා වි ඳවනවා. සමහරු නැතුව විඳවනවා.
ඒ වෙනස් ජීවිත ඇතුලෙ අපිට පේන කතා වලට වඩා නොපෙනෙන පැත්ත වැඩියි..
සමහර අය ඇත්ත ජීවිතය නොපෙනෙන තරම් තාත්වික රංගනයන් වල යෙදෙනවා. ඒත් ඒ හැම එකටම හේතුවක් ඇති. ඇත්ත නොදැන ඒ කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න අපිට පුළුවන් කමක් නැහැ.
කොහොම උනත් ඒ ජීවිත වල අපිට ඉගෙනගන්න කතා නම් බොහෝමයි.
හැබැයි...... ඔය ඕනතැනක ඕනම වෙලාවක miracle සිද්ධ වෙන්න පුළුවන්. ඒ ජීවිත උඩු යටිකුරු වෙන්න පුළුවන්.
එන්න.. අපි බලමු💙❤ රුකී