" යා! තමුසෙ කොහොමද කියනවා තමුන්ගෙම දුවට මෙහෙම කරන්නෙ?තමුසෙ තිරිසනෙක්ටත් අන්ත වල් සතෙක් ජිමින් !!!!" ---------------------------------------------------- " තමුන් වගේ පාතාලකාරයෙක් කොහොමද මගේ අප්පා වෙන්නෙ අා! අායෙමත් මගේ ඔම්මට මේ විකාර ලියුම් ලියලා තිබුනොත් මං තමුසෙව පොලිසියට අල්ලලා දෙනවා!!! " ඔ්කිව ඉවරයක් කරලා දාපන් !!!!" -------------------------------------------------------------- " බලන්න ඔයා හිනාවෙද්දි ඔයාගෙ අැස් චූටි ඉරක් වගේ හීන් වෙලා යනවා...හරියට ඔයාගෙ අප්පගෙ වගේම." ----------------------------------------------------------------- කවුරුත් නැතිව තනිවෙච්ච පුංචි රෝස මලක්.......අාදරේ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති දරදඬු හිතක්.....ඉතිං පුළුවන් වෙයිද මේ පුංචි රෝස මලට .... එ් දරදඬු හිතේ දොරගුළු අරින්න...????? " වැහි වළාකුළු අතරින්.... තරැ මාවතට......."All Rights Reserved