ගැඹුරු සීතල හිම කැටිති මද මාරුතේ හා ගැටෙද්දිත්.. උණුසුමක් නැති තනිකමක් ගැන හඬ ගා හිත කියද්දිත්.. බටහිරට ගිය කුරුල්ලනෙ ඔබ අවසානය ළඟ දකිද්දිත්.. අාපසු නොයා ඉගිලුනේ කිම? මරණය අත වනද්දිත්.. " උඹ බැඳල වැන්දඹු වෙලා ඉන්න එකී.. එ් කොල්ලවත් විනාස කරන්න හදන්න එපා.. " 'අපි මේ කරන්නේ වැරද්දක්ද ' " අනේ නැහැ රත්තරන්.. වැරැද්දක් නෙවේ.. මොනාද මේ හිතන්නේ " . . .All Rights Reserved