තනි වුන හැම මනුස්සයෙක්ම වගේ, දුකක් දැනුන වෙලාවට, ඒ දුක බෙදාගන්න එන්නේ හඳ යටට!.. හඳ එළිය යට කඳුලු කතාවකින්, පටන් ගත්ත අපේ ආදරේ අවසානය, හඳ එලිය යටදි කඳුලු කතාවකින්ම, අපි ලියන්න ඕනිද?.. 2021.12.05 By Aura_Jjoo🍓🦊All Rights Reserved
1 part