යන්නම් ජන්ග්කුක් මන් යන්නාම් හැමදාටම ඔයාගේ ජීවිතෙන් යන්නම් මන් හැමදාමත් ඔයාට ආදරෙයි ඒත් ආයි මට ඔයාව එපා ........................................................... උබ බැල්ලි කොහොමද කියපන් උබ මාව මෙහෙම රැවැට්ටුවේ අහ්...කියපන් ඉතින්.පලයන් ඉතින් පලයන් මටවත් දරුවටවත් උබව ආයි ඕනි නැහැ ........................................................... ආදරෙයි හැමදාමත් රත්තරන්.හැමදාටම මෙහෙම ඈතින් උබ දිහා බලන් ඉන්නම් හදවත් ගානක පැටලුනු ආදර අන්දරයක් Start -2021/10/28All Rights Reserved