යාලුකමකට එහා ගිය බැදීමක් සහෝදර බැඳීමක් පුංචි පුංචි දේවල් නිසා බිදෙනවනම් ඒකට යාලුකමක් කියතැහැකිද.. YooJung - එයා කරපු හැමදේම මම ඉවසුවා..ඒත් මම ආදරේ කරන කෙනා එයා ගාවට යනකන් බලන් ඉන්න බැරි නිසයි අපි දෙන්නා යාලුකමින් අයින් උනේ.. Sohyun - යූජු කියන්නේ මගෙ පොඩිකාලේ ඉදම්ම හොදම යාලුවා..ඒකේ ආයි වෙනසක් නැහැ..එයා මාව ඈත් කරාට මම එයාව කවදාවත් ඈත් කලේ නැහැ කරන්නෙත් නැහැ.. Kim YooJung.. Kim Sohyun.. වෙන්වුණු මිතුරන් එක්වෙයිද...!? Started date - 2021.11.17 Ended date - 2021.12.30 ⚠️️Not A Gl⚠️️ ‼️Don't copy my work‼️ ✍️Asi_kookieAll Rights Reserved