ඉස්කොලේ ලොකුම හතුරො දෙන්නාව කසාද බැන්දුවොත් මොනවා වෙයිද ඉස්කොලේ අයට මුන දෙන්නේ කොහොමද මොන වගේ සන්ඩු තියෙයිද ආදරයට පුලුවන් කෙනෙක් ව වෙනස් කරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව මරන්න ආදරෙට පුලුවන් කෙනෙක් ව පිස්සෙක් කරන්න ආදරෙ තාමා මේ ලොකේ ලොකුම බලය...එ බලයට අපි හැමොම අයට අපේ එ බල්ලට ඉස්සරහා ගොඩක් දුර්වලයි .... අපිට ඔනේ උනේත් ගැලවෙන්න බැරි බැදීමක් තාමා ආදරය ....... Start date 2021-10-20 End dete 2022 -02 - 24 Ship Story taekok Jk Top 21+🔞 Rankings Taekook 🥉 2021-10-22 Taekook 🥈 2021 -10- 24