🐍ඔප්පා... ඔයාට සුභ ආරංචියක් තියනවා... 💟ඉන්න මැනික මම ගෙදර එනවා දැන් කියන්න එපා... ඔයාට... 🐍ඔප්පා මොකද්ද ඒ සද්දේ... 💙ඔය දෙන්නා මගද... 🧟♀️ඔව් නැම්ජුනා. 💙මොකද්ද කිව්වේ... 🌈අක්කී බලාගෙන... 💜මම තව එක විනාඩියක් ඉන්නේ නෑ මේ ගෙදර... ඒවා එයාගෙනේ... එයාට දෙන්න... 💃🏻Jungkook මේක ඔයා දන්නවද... 💜මොකද්ද... ❤️Dil ඔයාට ඒහෙම කරන්න බෑ... උබ හරි Jungkook ඌ අපිට වටින දේවල් විනාස කරනවා... 🍓Krish මේ ඉන්නේ මගේ BF ⚔️කවුද මෙයාද හලෝ 🌴මම ඒක හංගන්න හිතුවේ නෑ... ⚔️ඔයාලා හත්දෙනාම එකට නේ...