🖤❤️ Degu Angel ❤️🖤
  • Reads 361
  • Votes 78
  • Parts 5
  • Time 53m
  • Reads 361
  • Votes 78
  • Parts 5
  • Time 53m
Complete, First published Oct 20, 2021
කිමද මෙ ඉක්මන 
නුඹ මගෙන් වෙන් වුන
සරදමට දෛවයේ 
හමු වීම දුරට ගිය

කිසිත් නොදැන මා එදා
ඔබට බැන වඳින්නැති
ඔබේ ඔය සියුම්  හදවත
තැලි පොඩිවී යන්නැති

වෙහෙසවී මාද 
ගෙවන ජිවිතයේ
නුඹ ලගම සැනසුමක් ලැබුනත් එදා

අද කිමද මෙ වේඳනා
නුඹ මා ළඟනැති නිසා

නැවත පැමිණෙන්න හැකිද
පෙර ලෙසම මා සිප සනසන්නට
නුඹෙ ඔය පපු තුරුලෙ
උනුහුම යලි විදින්නට

වේඳනා දෙයි සිත නොසිතූ ලෙස
ඔබෙ ස්පර්ශයෙන් පමණක් සැනසෙන්නට

බලා සිටින්නම් මා 
පෙර ලෙසම
සමාවෙනවද එකම 
එක වතාවක්

රකින්නම් මගේ 
පණ ලෙසම නුඹව
එකම එක වතාවක්
නැවත ඔබ එනවාද......


          මගේ ඩේගු සුරංගනාව.............
All Rights Reserved
Sign up to add 🖤❤️ Degu Angel ❤️🖤 to your library and receive updates
or
#512exofanfic
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 9
Seduced ➢ Kylo Ren cover
The Boyfriend App cover
Hired To Love cover
A Different Virus: Heartfire cover
Marked by the Alpha cover
Ace cover
RINGS & VEINS | 𝐏𝐉𝐌 ✓ cover
The Boy Who Read Minds ✔️ cover
My Fake Boyfriend cover

Seduced ➢ Kylo Ren

55 parts Complete

⭐️ ᴛʜᴇ ᴍᴏꜱᴛ ʀᴇᴀᴅ ꜱᴛᴀʀ ᴡᴀʀꜱ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ ᴏɴ ᴡᴀᴛᴛᴘᴀᴅ ⭐️ ʜɪɢʜᴇꜱᴛ ʀᴀɴᴋɪɴɢꜱ ꜱᴏ ꜰᴀʀ: #1 ɪɴ ꜱᴛᴀʀ ᴡᴀʀꜱ (2017) #1 ɪɴ ᴋʏʟᴏ (2021) #1 IN KYLOREN (2015-2022) #13 ɪɴ ꜰᴀɴꜰɪᴄᴛɪᴏɴ (2017) (𝕤𝕖𝕥 𝕒 𝕔𝕠𝕦𝕡𝕝𝕖 𝕠𝕣 𝕤𝕠 𝕞𝕠𝕟𝕥𝕙𝕤 𝕒𝕗𝕥𝕖𝕣 𝕖𝕡.𝕧𝕚𝕚) started: december 20, 2015 finished: sometime early 2017 𝔻𝕀𝕊ℂ𝕃𝔸𝕀𝕄𝔼ℝ: *𝕚 𝕕𝕠 𝕟𝕠𝕥 𝕠𝕨𝕟 𝕥𝕙𝕖𝕤𝕖 𝕔𝕙𝕒𝕣𝕒𝕔𝕥𝕖𝕣𝕤 𝕟𝕠𝕣 𝕕𝕠 𝕚 𝕠𝕨𝕟 𝕥𝕙𝕖 𝕤𝕥𝕒𝕣 𝕨𝕒𝕣𝕤 𝕗𝕣𝕒𝕟𝕔𝕙𝕚𝕤𝕖* (𝕚 𝕨𝕚𝕤𝕙 𝕚 𝕕𝕚𝕕, 𝕓𝕦𝕥 𝕨𝕙𝕒𝕥𝕖𝕧𝕖𝕣)