ආපහු දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන්න අමාරුයි නේද? ඒත් එහෙම කරන්න පුළුවන් නම් නොලැබුණත් දැනෙන වේදනාව අඩු ව ෙයි ....... මමත් ඒම කලා.. වේදනාව යටපත් කරගෙන එයා වෙනුවෙන් හිටියා... හැබැයි හීනයක් වගේ මං බලාපොරොත්තු නොවුනු ඒ Return එක මට හම්බ උනා.......... ඔව්. මගේ කුකී මගේම උනා............. සදහටම ♾ - Kim Taehyung - My Short story - 02 ♡ Taekook ♡ By - 🐻 2021 - 10 - 30 Society lgbt 🌈 ❌ Only Fan fiction.. Imagination only.....All Rights Reserved