ජීවිතේ කියන්නේ පොතක්නම්, අපි ඒ පොතේ එක පරිච්ඡේදයක් වෙන්නත් පුලුවන්. දුක, සතුට ,ආදරය , රැකවරණය, සිත් රිදීම්. මේ හැම දේම ඒ පරිච්ඡේදයේ තියෙන්න පුලුවන් නේද? හැබැයි ඒ හැම දේම අතරේ ජීවිත කාලෙම පසුතැවෙන්න පුලුවන් වැරදිත් නැතුවම නෙමෙයි.💔🥺All Rights Reserved