D̷A̷N̷C̷I̷N̷G̷ ̷W̷I̷T̷H̷ ̷ ̷T̷H̷E̷ ̷D̷E̷V̷I̷L̷ ̷
41 parts Ongoing 🅡🅔🅥🅔🅝🅖🅔 🅘🅢 🅝🅞🅣
🅘🅝 🅜🅨 🅟🅛🅐🅝🅢 ,
🅨🅞🅤'🅛🅛 🅕🅤🅒🅚 🅨🅞🅤🅡🅢🅔🅛🅕
🅞🅝 🅨🅞🅤🅡 🅞🅦🅝
" නෝ.. නෝ ටේහ්යුන්ග් මගේ අප්පා වැරදි කාරයෙක් නෙමෙයි "
" මමයි...... මන් නිසයි හැමදේම සිද්ද උනේ "
තමන් ඇස් දෙකටම දැකපු දේ වල් බොරු කියලා එලිවෙනකොට , තමන්ගේ ජීවිත කාලෙම තමන් තමන්ගේ අප්පට වෛර කරේ බොරුවට කියලා එලිවෙනකොට , මෙච්චර කල් සිද්ද වෙච්ච හැමදේම සිද්ද උනේ තමන් නිසා කියලා දැනගන්නකොට ටේනූ මොනවා කරයිද ?