" තමාගෙ මේ අවසනාවන්ත දෛවයට වග කිව යුත්තෙ තමාගෙ පියාද , නැතිනම් මවද ඔහු තමන්ගෙන්ම ප්රශ්න කරන්නට විය.. " ~ ජින් ගුඅංයාඕ ~ " හැමතිස්සෙම තමන්ගෙ හිස කෙළින් තියාගන්න උත්සහ කරන්න .ඔයා හිස පහත් කරන්න කරන්න ඔයාට වැදෙන ගල් මුල් ප්රමාණය වැඩි වෙනවා මිසක අඩු වෙන්නෙ නැ. අද ඉදන් ඔයාගෙ දෛවයට ඔයා අභියොගෙ කරන්න ." ~ ලන් ශිචෙන් ~ ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ ගිනිගෙන දැවෙන ඔහුගේ ජිවිතය නිවාලන ඖෂධය වුයේ ලන් ශිචෙන් පමණි. ජින් ගුඅංයාඕ රන් කුරුල්ලෙකු නම් ලන් ශිචෙන් හිම පියල්ලකි.. රන් කුරුල්ලා සෑම විටම එම හිම මත සුසුම් හෙලන්නට විය. අවසානයෙ ඔහු වරදකාරයෙක් වුවත් ඔහුගේ හදවතේ තිබුණු වේදනාව දන්නෙ එම හිම පියල්ල පමණි... ❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️ Xiyao එහෙමත් නැත්නම් lan xichen & jin guangyao ගැන ff එකක් කියවන්න ඔයාලා කැමතිද...
10 parts