අදට අවුරුදු දෙකක්..... තාමත් එයාගෙ හිනාව මම ආයි දැක්කෙ නෑ... ඒ ඇස් ආයි දැක්කෙ නෑ... ඒත් තාමත් මන් ඒ මතකවල ජීවත් වෙනවා.. මන් තාමත් ඒ හිනාව හොයනවා.... ඒ ඇස් හොයනවා... තාමත් මන් එයාට ආදරේ කරනවා.... Yes.... I still love her❤....All Rights Reserved
1 part