"මාව විශ්වාස කරලා එලියට එන්න .මං දන්නවා ඔයා ඔතන ඉන්නවා කියලා" බනී එහෙම කිව්වත් කිසිම ප්රතිචාරයක් තිබුනේ නෑ. "එන්නේ නෑනේ නේද. මම මේ පිහියෙන් අත කපාගන්නවා හරිද..ඔයාට දුක් වෙන්න වෙයි. " එහෙම කියමින් බනී ඔහුගේ අත දිගේ සිහින් මුවහත් පිහියක් ඇදගෙන ගියේ කිසිම පැකිලීමකින් තොරවය. බනීගේ අතින් ලේ ගලන්නට වූයේ අඩවන් වූ කරාමයකින් වතුර බින්දු වැටෙනවා වගේ.All Rights Reserved