Wife ? No no husband (Completed ✅)
  • Reads 190,178
  • Votes 28,400
  • Parts 44
  • Time 29h 36m
  • Reads 190,178
  • Votes 28,400
  • Parts 44
  • Time 29h 36m
Complete, First published Oct 27, 2021
Mature
අපිට ජිවිතේ වැරදිම් වෙන්න පුලුවන්...

එත් ටේට උනා වගේ වැරදිමක්...?

ටේට ජන්කුකීව හම්බෙන්නේ එයාගේ යටතේ තියෙන company  එකට එන secretary  විදිහට ....

ටික කාලේකින් ඒ දෙන්නා ආදරේ කරලාමයි විවාහත් වෙන්නේ....

එත් එයාලාගේ පලමුවෙනි රාත්‍රීයේ ජන්ග්කුකී උන කෙල්ල එකපාර ජන්කුක් කියන නමින් කොල්ලෙක් උනොත් ටේට මොකක් වෙයි ද?....



ටේ කියන්නේ කොරියාව තුල යම්තාක් දුරට ප්‍රසිද්ධ තරුණ CEO කෙනෙක්...හැම පත්තරේක වගේම tv channel  වලත් ටේව හඳුන්වන්නෙ කඩවසම් තරුණ CEO කියලා...

හැබැයි ටේ කියන්නේ straight  කොල්ලෙක්...

අහම්බෙන් පත්තරේන් ටේගේ පින්තූරයක් දකින එයා අවුරුදු තුනක් එක දිගට  ටේට ආදරේ කරන්නේ ටේව ඇත්තට එක පාරක්වත් නොදැක....

එත් ප්‍රශ්නේ තියෙන්නෙත් ටේ කියන්නේ straight  කෙනෙක් උන එක....

ඔව් එයා ඒකට ලේසිම මාර්ගේ හොයා ගත්තා....

තරුණ ,අහිංසක , රූමත් යුවතියක් විදිහට ටේගේ ඉස්සරහට යන්න එයා තීරණේ කරා....






⬆️ Toptae

⬇️Bottomkook
All Rights Reserved
Table of contents
Sign up to add Wife ? No no husband (Completed ✅) to your library and receive updates
or
Content Guidelines
You may also like
💫❤️‍🩹 Forgotten Love ❤️‍🩹💫 ||TK|| (Complete✅) by _DarK-WhitE_
13 parts Complete
මං ආදරෙයි මැණික.... මං ගොඩක් ආදරෙයි.... මගේ ආදරේ ඔයාට දැනෙන්නේ නැද්ද මගේ මැණික.... ඔයා දන්නවා මේ ලෝකේ මට වටිනම දේ ඔයා කියලා.... ඒත්..... ඉස්සර මාව ඕනෙමයි කියපු ඔයා අද මං ඔයා ලගට එන්න හැදුවත් ඔයා මාව ඈත් කරනවා.... මට මේක දරාගන්න බෑ මැණික... අනේ ආපහු මගේ ලගට එන්න වස්තුවේ.... - ටේහ්‍යුන් - ඒ කෝපි පාට ඇස්වල මට මොකද්දෝ හුරුවක් දැනෙනවා... ඒ ඇස් දැක්කම මගේ හිතට දැනෙන ඒ හැගීම මොකද්ද... මට ඒක තේරුම් ගන්න බෑ... ඒ හිනාව.... ඒ කටහඩ.... ඒ හැමදේම මාව වෙනම ලෝකෙකට අරන් යනවා... එයා..... එයාව මට හුරුයි වගේ දැනෙන්නේ ඇයි.... එයාගේ ස්පර්ශයක් උනත් මගේ හිත ගැස්සන්න තරම් මං ඒ ස්පර්ශයට කැමති වෙන්න තරම් මොකද්ද තියෙන විශේෂත්වේ.... මං ඒ හැගීමට ආසයි.... ඒත් ඒ මොකද්ද මට මුකුත් තේරෙන්නේ නෑ..... - ජන්කුක් -
You may also like
Slide 1 of 10
Falling angel cover
The love that finally came✅ YM..🚫🚫 [CompLetE] cover
Falling For Mikhaela Janna Lim cover
𝑌𝑂𝑈𝑅𝑆, 𝐴𝐿𝑊𝐴𝑌𝑆 | 𝐉𝐀𝐌𝐄𝐒 𝐖𝐈𝐋𝐒𝐎𝐍 cover
phycho panther (Taekook)[ongoing] cover
DC Superhero Girls X Male OC Draco (Harem) cover
💫❤️‍🩹 Forgotten Love ❤️‍🩹💫 ||TK|| (Complete✅) cover
MY SECRET BADBOY HUSBAND  cover
cassunzel oneshots💙💜 cover
Shorty 🐈🐥 (YoonMin-completed) cover

Falling angel

7 parts Complete

Fanfictiom only ❗ Namjin Sad ending No smut parts ❎ Bl love story If you don't like gay relationships, you don't read this story ❎