මෙහෙමයි ඉතින් ... එකමත් එක කාලයක කායි කියලා හැන්ඩ්සම් කොල්ලෙක් හිටියා... එයාට ඉතින් ඔය එක එක කෙල්ලෝ කැමැත්තෙන් තමා හිටියේ ... ඉතින් එක දවසක් දැන් මේ කායි කලිසම් කොටේකුත් ගහගෙන හංදියට ගියා... ඉතින් මෙයා ජනප්‍රිය නිසා මූණ වහගෙන තමා ගියේ... ඉතින් මෙයාගේ කලිසම් කොටේ එයාගේ පින්තූරයක් තමා ප්‍රින්ට් කරලා තිබ්බේ ඒ වුනාට දැන් මෙයාගේ මූණ පෙන්නේ නෑනේ ඉතින් කෙල්ලෝ මේ කොල්ලාගේ කලිසම් කොටේ දිහා බලන් හිටියා නිකන් එක ගලවගෙන දුවන්න වගේ 😂... ඉතින් කායි කොල්ලා බයේ තමා හිටියේ කවුරුත් මේ කායි කියලා දැනන් හිටියේ නෑ... ඉතින් මෙය ඔහොම ඉන්නකොට තවත් එයාගේ වගේ කලිසමක් ඇදගත්තු ගැහැණු ලමයෙක් එතනින් ගියාලු..කායිට ටිකක් ලැජ්ජ හිතුනලු... කායිට තමන්ට වුනු ලැජ්ජාව ඉවසාගත නොහැකිව කලිසම පාරේ තිබෙන කුනු කනුවකට දමා යන්න ගියාලු... මේ කතාව ඉතින් ජාත්‍යන්තරව පිලිගත් කතාවක් 😂 හැබැයි කවුරුත් දන්නේ නෑ