"මාස්ටර්? " "ඇයි ටේහියුන්? " "මට මාස්ටර්ගෙන් දැනගන්න දෙයක් තියෙනවා!?" "ඔව් අහන්න!!" "මාස්ටර්... ඇයි කෙනෙක් ගැන හරියටම නොදැන දොස් නගන්නේ?" "____" ටේහියුන් ගියා.. ඒත් ප්රශ්නයක් ඉතුරු කරලා.. හැමෝම හිතන විදියට අපිත් හිතන්න ගියොත් වෙනසක් කරන්න බැරි වෙයි. ඒත් ප්රශ්නයක් දිහා බලන විදිය වෙනස් කළොත්?? "__අනිවාර්යෙන්ම මට මේ ප්රශ්නෙට උත්තරය හොයාගන්න පුළුවන්__" Sinhala Taejinkook ff My imagination <3 ©redit goes to @Aaith_m21 Start & End - 21/10All Rights Reserved