The Arrogant Cupid (On Hold)
6 parts Ongoing දෛවය විශ්වාස කරන මිනිස්සු අතරෙ තවත් සමහරු හිටියා ඒ හැමදේම දෙවියන් නිසයි කියලා විශ්වාස කරන.ඒත් ඇත්තටම දෙවියන් මොනවද කළේ?
කුපිඩ් කරන්නෙ ආදරය,සෙනෙහස,රාගය පතුරන එ ක නම් ඇයි එයාට බැරි එයාගෙ ආදරේ හොයාගන්න?
ඒත් මේ කුපිඩ්,
එයා ගොඩක් අහංකාර,ඳගකාර කෙනෙක්.එයා මිනිස්සුන්ට අවස්ථා විතරයි දෙන්නෙ.ඒ අයම තමයි එයාලගෙ දෛවය ලියාගන්න ඕන.ඉතින් ඒ දඟකාර කුපිඩ් මොන වගේ දේවල් මිනිස්සු අතරට ආවොත් කරයිද?