✨️ආදරෙදි විස්වාසය කියන දේ නැති උනොත් ඒකෙ අවසානය මොන වගෙ වෙවිද.......... ✨️රැවටීම තමන්ගෙ ආදරෙ වෙනුවෙන් නම් ඒක ලොකු වැරැද්දක් වෙයිද............. ✨️වර්තමානයේ කරන එකම එක දෙයක් ඇති මුලු අනාගතයක්ම වෙනස් කරන්න........ ✨️ආදරෙ කියන්නෙ මොකක්ද ක ියලා අපි කවුරුත් දන්නෑ................... ඔයාලා ඔව්වා ගැන හිතන්නැතුව ගිහින් නිදාගන්න...😂😂😂😂😂 හායි.......... ඔන්න අලුත් කතාවක්......... විශේෂයෙන්ම කියන්න ඔනි. මේකෙ චරිත එයාලගෙ ඇත්ත ජීවිත එක්ක සම්බන්ධයක් නෑ... නිකන් නම් ටික විතරයි........ කට්ටිය දිගටම ඉන්න කතාව එක්ක........... Date - 2021/11/08 Finish - .........All Rights Reserved