........ Fan fiction + science fiction + fantasy 20/11 මේ ලෝකේ සමහර දේවල් තියනවා අපිට තේරුම් ගන්න බැරි. ඒ දේවල් එහෙම වෙන්නේ ඇයි කියලා ටිකක් හිතලා බැලුවද.. නිකමට හරි හිතුන ද අපි මේ ඉන්න පොලවේම අපිට පේන්නෙ නැති දේවල් තියේවි කියලා.. මං මේ දේවල් දැන ගත්තෙත් අහම්බෙන්.. අපේ පෘථිවියට සමාන්තරව මේ පොලවේම අපිට පේන්නෙ නැතිව තවත් ග්රහලෝකයක් තියෙනව කියල ඔයාට මම කිව්වොත් ඔයා ඒක විශ්වාස කරනවද? සමහරවිට මට පිස්සු කියලා ඔයා මාව ගනන් නොගෙන ඉන්න පුළුවන්.. එ්ත් ඒක ඇත්ත.. එහෙම තැනක් ඇත්තටම තියෙනව.. එ් වගේම මේ හැම දෙයක්ම වෙන්න පටන් ගත්තෙත් එහෙන්..All Rights Reserved