එකම මලකට,
පෙම් කල වරදට,
දුක් වෙනවා මම,
අදටත් හොඳටම...
නොකියා ගිය,
දුර ගමනට,
සමාවදෙයන් කුකියෝ,
උබේ මේ හියොන්ට...
පොරොන්දු වෙනවද මට,
මතු භවයෙදීත්,
මගේම කුකීම වී,
පැමිණෙන බවට...
ඉදින් නවතිමි,
අවසරයි යන්නට,
මා එනතුරු බලා සිටින,
මගේ අලුත් ලෝකයට...!
-"Hyung, I'm Sorry!"
-"Jungkook-ah Stop this Now!"
-"Hyung, Where are you? Your kookie is here!"
-"He is gone Jungkook-ah! He is gone!"
-"Jiminie Hyung!!! Stop this game now!"
[Please be aware that. This is not a BL story. Not a sexual story. So please don't add this to your ship reading list!]
Story by Aura_Ning
Cover by _BlinkeY_