■● « 49 Pages with 49 Days »●■
34 parts Complete ■●■« *49 Pages with 49 Days* »■●■
___________________________________________
මේක තවත් එක fan fiction එකක් නෙවෙයි. මේක ඔයාලගෙ ආදරණීය දකුණු කොරියාව පාදක කරගෙන දිවෙන , මේ ලෝකෙ ලස්සනෙන් වැහිලා තියන අඳුරු , ගඳ ගහන , භයානක පැතිකඩ පෙන්වන කතාවක්.
මරණය කියන්නෙ මොකද්ද ?
අන්න ඒක ගැන 100%ක්ම නැතත් 90%ක් වත් මේකෙන් ඔයාට පෙනෙයි.
මේ ලෝකෙ මොන වගේද ?
ඒ ගැන 100%ක් නැතත් 95%ක් වත් මේකෙන් ඔයාට දැනගන්න ලැබේවි.
මිනිස්සු මොන වගේද?
ඒ ප්රශ්නෙට 80%ක් 90%ක් වත් ඔයාට අදහසක් ගන්න පුලුවන් වේවි.
මේ කතාව අලු පාට කතාවක්.
මේ කතාව මරණයේ කතාවක්.
මේ කතාව ජීවිතේ කතාවක්.
අන්න ඒ කතාව කියවන්නයි මම ඔයාට ආරාධනා කරන්නෙ.
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
🛑 මරණය දකින්න යන්න , මගෙ අතින් අල්ලගන්න. මම ඔයාට මරණය පෙන්වන්නම්. ඔයා ඒ මරණයෙන් , ජීවිතය දකින්න. 🛑
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
# පිටු 49 සමඟ දින 49ක්.
# මරණයටචාරිකාවක