𝙈𝙔 𝘽𝙤𝙮𝙛𝙧𝙞𝙚𝙣𝙙 𝙞𝙨 𝙈𝙖𝙛𝙞𝙖 𝙆𝙞𝙣𝙜 / 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝
22 parts Complete ටිකක් නෙවෙයි හොදටම පිස්සු කෙල්ලෙක් ගේ ජිවිතයට හිටපු ගමන් ආව කුණාටුවක් වගේ කොල්ලෙක්
තමන්ට දෙයක් ඕන වුණොත් හොදින් හෝ නරකින් ලබා ගන්න උත්සහා කරන තමන් දරුණුයි කියලා ලෝකයට පෙන්න හදන කොල්ලෙක්
තමන් ගේ නංගිට පණ වගේ ආදරේ කරන හාවෙක් වගේ ඉන්න ඔප්පෙක්
තමන් ගේ යාලුවා වෙනුවෙන් තම පණ වුණත් දෙන්න ලැස්ති මොංගල් ගති තියෙන කෙල්ලෝ සෙට් එකක් .....
තම මල්ලිගේ ආරක්ෂාව එයා සතුට ගැන හිතන අයියලා 4 දෙනෙක්
තමගේ හොදටම යාලුවා වෙනුවෙන් පණ වුණත් දෙන කොල්ලෙක්
මෙගොල්ලන්ගේ ජිවිතය විනාශ කරන්න උත්සාහ කරන කෙනෙක් 🙂🙂
මේ මගේ කිවෙනි කතාවද කියලා මතක නෑ 7 ද කොහෙද..🙂 වෙනස් කතාවක් වෙයි කියලා හිතනවා