"ඔට ඔයාව ඕනෙ...," ජන්ග්කුක් ජිමින්ගෙ කන යට සංවේදීම තැනක හැඟීම් අවුස්සන ගමන් රහසින් කෙඳිරුවා. "ඔයා මාව අමාරු දේවල් කරන්න පොළඹවනවා, මගේ ස්ට්රෝබෙරි ගෙඩිය" ජිමින් පිටිපස්සට වකුටු උනේ හීනි කෙඳිරිල්ලක් එක්ක. "මගේ දිවෙනුයි, ඇඟිලි වලිනුයි ඔයාව කම් කරවලා ඊටපස්සෙ ඔයාව ඇඳට තියලා තද කරලා ඔයාගෙ පිටිපස්සෙන් ඉඳන් මේ විදිහට ඉඳගෙන මට ඒක කරන්න ඕනෙ. ඔයා මගේ නම කියලා කෑ ගහන හැටි මට අහන්න ඕනෙ. ඔයා මට ඉඩ දෙනවද බේබි? අද රෑ ඔයා මට ඒක කරන්න ඉඩ දෙනවද?" නැත්තන් ජියොන් ජන්ග්කුක් කියන්නෙ දකුණු කොරියාවෙ ඉන්න වඩාත් දරුණුතම පාතාල නායකයා. එයාට කිසිම දුර්වලකමක් තිබුනෙ නෑ. හෝ හැමෝම එහෙම තමයි හිතන් හිටියෙ කින්ඩර්ගාට්න් ටීචර් කෙනෙක් වුන පාර්ක් ජිමින් එයාගෙ ජීවිතේට එනකන්. . This is a story about the great JJK and his most precious STRAWBERRY! Translated [සිංහල] All the credits goes to the rightful owner/Author o_O (I'll mention her at the end of story) Warning : Mature content ⚠ ________________ Author Note - 1 Chapters - 27 Thanking - 1All Rights Reserved