[ COMPLETED ]
" නුඹ වෙනුවෙන්
මගේ හදවතේ ද ළු ලා වැඩෙණ
ආදරය......
දවසින් දවස මා මරණය කරා
රැගෙන යන බව
නොදැන සිටියා නොවෙයි මම........ 🍃
_🥀 HANAHAKI 🥀_
• නොදැනීම ඇති වෙන , ඇති වූ පසු නැති කිරීමට හැකි මුත් බොහෝ දෙනා එය සිදු කිරීමට අකමැති , නැති කරහොත් හැගීම් රහිත ජීවිතයක් උරුමවන , වැඩෙන්නට ඉඩ හැරියොත් ජීවිතයෙන් සමුගන්නට සිදුවන... වේදනාකාරි නමුත් පිවිතුරු......
" ඒකපාර්ශවික ආදරයේ සංකේතය...."
• Vmin fanfiction
• School love
• Hanahaki disease
• One side love
• This story is based on my imagination
©Covered by - KimYoo_0 [ the gift she gave to this stroy ]
©️ Xyuwana00All Rights Reserved