" එහෙනම් දැන් මගේ වාරේ...ඔයා මට කොච්චරක් ආදරෙයිද? " " මමද?...මන් ඔයාට කොච්චරක් නම් ආදරෙයිද කියනව නම් ඔයාට රිද්දන ඕනම කෙනෙක් මරන්න උනත් මං දෙපාරක් හිතන්නේ නෑ " .................................... ආදරේ කියන්නේ හරිම මෘදු ලස්සන දෙයක් නේද? ඒත් ඒ ආදරේම ඇබ්බැහියක් පිස්සුවක් උනොත්? ආදරේ වැඩි කමට කෙනෙකුට රිද්දන්න උනොත්?All Rights Reserved