එකෝමත් එක කාලෙක.. හිම වලස්සු පවුලක් ජීවත් උනා. අම්මයි තාත්තයි පැටවු තුන් දෙනයි එයාලගෙන් ලොකු වලස් පැටියා, එයාගෙ නම මායා. එයා ආසයි කතන්දර වලට. කතන්දර අහන්න වගේම ලි යන්නත්. එයා ගාව තිබුනා පොතක්. එයා ඒක ලස්සන කතන්දර වලින් පිරෙව්ව. ඔව් ඔව් එයා අකුරු ලියන්න දන්නවා.. එයත් අනිත් සත්තු වගේම ඉස්කොලෙත් ගියා. ඉතින් එයා ලියපු කතන්දර ටිකක්, මායාගෙ පොතෙන් බලාගෙන තමයි මන් මේ පොතට දැම්මේ. . .All Rights Reserved