මගෙ ජීවිතේ කවදාවත් මම අසීමිත හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙක්ට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ.. මගෙ එකම හීනෙ ශාන්ති නිකේතනය.. සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි..All Rights Reserved
5 parts