💙 - ඒකෙන් මම් මැරිලා ගියා නම් කියල හිතුන වාර අනන්තයි නංගී..... 💛 -වැටුනත් එදා මට කිසිම කෙනෙක් අත දුන්නෙ නෑ නංගී.... 🤍 -මට අවශ්‍ය ම වෙලාවෙවත් එයා ආවේ නෑ නංගී.... ❤️ -එයාල මාව විහිලුවකට ගත්ත නංගී... පරණ මතක ඇවිස්සෙන විට කඳුලු කැට හොයන පුංචි කෙල්ලෙක්ට, ජීවිතයක් එක්ක ජීවත් නොවෙන ඇය වැනි ම සොයුරියන් සිව් දෙනෙකු මුණ ගැසෙනව.. දුක, වේදනාව, බය බඳු මිශ්‍ර හැගීම් එක්ක ජීවිතය ජය ගන්න ඔවුන්ට හැකිවේද? ඔවුන්ගෙ අහිංසක බලාපොරොත්තු ඉටු වේවිද? පුංචි කෙල්ලෙක්ට හම්බවුණ, ජිවිතයේ බාධක දුක් ජය ගන්න වෙර දරන, පුංචි මල් කැකුළු සිව් දෙනෙක්ගෙ සත්‍ය කතාවක්..... 🖤 -මට නිදහසක් ඕන....... -කතාව, නම් ගම් මනඃකල්පිතයි... ඒත් ඔවුන්ට සිදු වූ සියල්ල සත්‍ය කතා ය... කියවන්න.... ඔවුන්ගෙ කතාව- 🥀 Real life stories 🥀 Fiction by Ancen Lee 💘