ජිවිතේ හරි පුදුමයි.... දවස් දෙකක් තිස්සේ බලන් හිටපු ඒ රූපේ අද මගේ ඉස්සරහා...මගේ හිත මටත් නොදැනිව ආදරේ කරපු ඒ ඇස් දෙක මගේ ඉස්සරහා ඒත් මට ආදරේ කරන්න පුළුවන් ද?? මට බෑ මට බෑ එයාව මගේ අපායට ඇදලා ගන්න මම එයාගෙන් ගැලවිලා පුළුවන් තරම් ඈතට දුවන්න හැදුවේ ඒත් ඊළග තප්පරෙ එයා කරපු දේ.... •Girl×Girl •Short Story Started day - 2022.02.01 Complete day - ???????All Rights Reserved