යුන්ගි ගොඩනැගිල්ල මතින් කකුල් පහළට දමා සොලවමින් පහළ බැලීය.වරායේ සිට මෙගොඩට ඇදෙන ශ්වේත වර්ණ ග්රීක කබා ඇඳගත් සිසුන් පෙළ තවමත් අවසන් නැත.ඔහු තම නළල් තලයේ සිට ගලාහැලෙන දහඩිය බිඳුව පිසදා දැමීය.නමුත් එක්වරම ඔහුගේ දෙනෙතට හසුවූයේ තම උරෙහි හියවුරක් හා දුන්නක් එල්ලා ගත් තරුණයෙකුවය. YOONMIN ONE SHOTAll Rights Reserved